මුල් පිටුව උණුසුම් පුවත් රට පුරා විදුලි බිඳවැටීම් ලක්ෂ 2 පනී

රට පුරා විදුලි බිඳවැටීම් ලක්ෂ 2 පනී

0
power cut

අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ.

ඒ අනුව පාරිභෝගිකයින් 220,000කට ආසන්න පිරිසකට විදුලිය බිඳවැටී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version
WordPress › Error

Error establishing a Redis connection

To disable Redis, delete the object-cache.php file in the /wp-content/ directory.