මුල් පිටුව දේශීය පුවත් අයහපත් කාලගුණයට 11ක් බිලි

අයහපත් කාලගුණයට 11ක් බිලි

0

වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය ජීවිත 11ක් බිලිගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දි⁣යේ ගිලීම් මරණ 05 ක්, නායයාම් මරණ 04 ක් සහ අකුණු මරණ 02 ක් වශයෙන් එම මරණ සිදුව ඇත.

මෙම මරණවලින් මරණ 05 ක්ම වාර්තාවන්නේ ගෙවීගිය පැය 24 තුලය. එයින් මරණ 04ක්ම නායයාම් වලන් සිදුව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version