තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පීසීආර් කට්ටල ගනිද්දී වුණු මුල්‍ය අක්‍රමිකතා ගැන රාජ්‍ය ඇමති කට අරී

    පීසීආර් කට්ටල ගනිද්දී වුණු මුල්‍ය අක්‍රමිකතා ගැන රාජ්‍ය ඇමති කට අරී

    කොවිඩ් පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන පීසීආර් කට්ටල මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගණනක මුල්‍ය අක්‍රමිකතා වී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වූ පුවත් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඒ සඳහා ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img