තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසල ගොඩක තිබූ ගමන් මල්ලකින් කාන්තා මළ සිරුරක් හමුවේ

    කසල ගොඩක තිබූ ගමන් මල්ලකින් කාන්තා මළ සිරුරක් හමුවේ

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අයිනේ ඇති කසල ගොඩක තිබුණු ගමන් මල්ලකින් අද සවස කාන්තා මළ සිරුරක් හමුවී ඇත.

    මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට මෙම ගමන් මල්ල ගැන සහ ඒතුළින් දැඩි දුගඳක් ගැන ඇතිවූ සැකයක් මත ඒ ගැන විමසිලිමත් වීමේදී මෙම මළ සිරුර හමුවී තිබේ.

    පොලීසිය සදහන් කරනුයේ පොලිතින් උරවල බහා එම සිරුර ගමන් මල්ලෙහි දමා ඇති බවයි.

    ඇගේ හිස කොටස ඇතුළු ශරීර කොටස් ඇති බැවින් ඇය කවුරුන්ද? ඇගේ මරණය සිදුව ඇත්තේ කෙසේද? යන්න පිළිබදව විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img