තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වනාතවිල්ලුව පොලිස් OIC ලිංගික අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

    වනාතවිල්ලුව පොලිස් OIC ලිංගික අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

    වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා ලිංගික අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව මෙම ලිංගික අල්ලස පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාගෙන ඇති බව සඳහන් වේ.

    අදාළ පාර්ශ්වය හෝටලයකට කැඳවාගෙන ලිංගික අල්ලස ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් හෝටලයට කඩා වැදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img