මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන හිඟ තැන් ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්

ඉන්ධන හිඟ තැන් ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්

0
fuel

ඉන්ධන හිඟයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඉන්ධන ගැටළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හෝ ලබා දීමට ජනතාවට 011 5455130 දුරකථන අංකය ඔස්සේ තෙල් සංස්ථාව හා සම්බන්ධ විය හැක.

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග සම්බන්ධයෙන් ගැටලු මතු වුවහොත් හෝ ඉන්ධන සඟවා තිබේ නම් ඒ පිළිබඳව ජනතාවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දිය හැකිය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version