තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකාව කඩුලු 5කින් බංගලදේශය පරදවයි

    ශ්‍රී ලංකාව කඩුලු 5කින් බංගලදේශය පරදවයි

    විස්සයි 20 ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව අද (24) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ලකුණු 171ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

    පන්දු 49ක දී වේගවත් ලකුණු 80ක් නොදැවී ලබාගත් චරිත් අසලංක සහ පන්දු 31කදී ලකුණු 53ක් ලබාගත් භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට ගෙන ආහ.

    බංග්ලාදේශය 171/4 (20)

    ශ්‍රී ලංකාව 172/5 (18.5)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img