Home දේශීය පුවත් උණුසුම් පුවත් හෙට සිට දුම්රිය ධාවනය වන්නේ මෙසේය

හෙට සිට දුම්රිය ධාවනය වන්නේ මෙසේය

0
හෙට සිට දුම්රිය ධාවනය වන්නේ මෙසේය

හෙට සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

පළාත් අතර සංචරණය සීමා ලබන පළවෙනිදා අවසන් වනතුරුදුම්රිය ධාවන කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළේය.

එම දුම්රිය ගමන් කාල සටහන මෙසේය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/10/මාධ්_ය-නිවේදනය-2021.10.25.pdf” title=”මාධ්_ය නිවේදනය 2021.10.25″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here