මුල් පිටුව උණුසුම් පුවත් රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

0

ශ්‍රී ලංකාවේ උසම නිළිය ලෙස කලක් ප්‍රකටව සිටි ප්‍රවීන රංගන ශිල්පිනියක වන විශාඛා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 64 වැනි වියෙහි පසුවී ඇත.

ඇයගේ වියෝව පිළිබඳ සුප්‍රකට ඡායාරූප ශිල්පී, ජනප්‍රිය ගායක දයාන් විතාරණ මහතා මෙම සටහන තබා තිබුණි.

https://m.facebook.com/story.php?story_fbid=415528309938512&id=100044440389233

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version