මුල් පිටුව උණුසුම් පුවත් රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සතියේ ඇරඹේ

රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සතියේ ඇරඹේ

0

දිවයින පුරා පිහිට රජයේ සියලුම ප්‍රාථමික පාසල් එලඹෙන 25 වන සඳුදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version