SL vs NEDS තරඟයේ Highlights

0

ක්‍රීඩාංගනය : සාජාහ්
දිනය: 22/10/2021
කාසියේ වාසිය: ශ්‍රී ලංකා පිළ පළමුව පන්දු රැකීමට තෝරා ගන්නා ලදී.

NEDS 44
පන්දුවාර 10

කොලින් ඇකර්මාන් 11 (9)
බෙන් කූපර් 10 (8)

ලහිරු කුමාර 3/7
වනිඳු හසරංග 3/9

SL 45/2
පන්දුවාර 7.1

කුසල් පෙරේරා 33* (24)
චරිත් අසලංක 6 (10)

බ්‍රේන්ඩන් ග්ලෝවර් 1/12
වැන් මීකරන් 1/20

ශ්‍රී ලංකා පිළ කදුළු 8 කින් තරඟය ජය ගත්තේය.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version