තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPටික්ටොක් කළඹන රැවුල්කාරී

    ටික්ටොක් කළඹන රැවුල්කාරී

    සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම දැන් දැන් කාන්තාවන්ට පොදු වූ දෙයක් පමණක්ම නොවේ. පිරිමි පාර්ශ්වය ද විලාසිතාවක් ලෙස අත පය පපුවේ මෙන්ම ඇතැමුන් මුහුණේද රැවුල ද ඉවත් කිරීමට පෙළඹී තිබේ.

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම බොහෝ කාන්තාවන් කරන අනිවාර්ය දෙයක් මෙන් වුවද එහිදී සාම්ප්‍රදායික රූපලාවන්‍ය ප්‍රමිති උල්ලංඝනය කරන කිරීමට වුවද පෙළඹේ.

    නමුත් එක් ටික්ටොක් පරිශීලකයෙක් ඇගේ ස්වාභාවිකව මුහුණේ වැවෙන යටි රැවුල එලෙසම තබාගෙන සිටින අතර ඒ නිසාම ඇය දහස් ගණන් සමාජ ජාල රසිකයන් සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වී ඇත.

    ඇගේ @PeekabooPumpkin සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ 50,000 කට අධික අනුගාමිකයන් ගැන පුරසාරම් දොඩන ඇය පුරුෂයින් ඇගේ නිකට රැවුලට කොතරම් ඇල්මක් දක්වනවාද යන්න පුදුම සහගත බව ඇය කියයි.

    කෙසේවෙතත් බොහොමයක් දෙනා මෙම රැවුල තරමක් අමුතු දෙයක් බව සළකන බැවින් ඇගේම රසිකයන්ට පමණක්වෙන්වූ ගිණුමක් පවා ආරම්භ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img