තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දහම් සිරිසේන පොලොන්නරුවෙන් දේශපාලනයට

    දහම් සිරිසේන පොලොන්නරුවෙන් දේශපාලනයට

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ කටයුතු සඳහා මේ වන විටත් දහම් සිරිසේන මහතා එක්ව සිටින බව සදහන්ය.

    මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා ද දහම් සිරිසේන මහතා ඉකුත්දා එක්ව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img