Home උණුසුම් පුවත් “පාසල් විවෘත කරන්නැයි විදුහල්පතිවරුන්ට තර්ජන ඇවිත්” – ස්ටාලින්

“පාසල් විවෘත කරන්නැයි විදුහල්පතිවරුන්ට තර්ජන ඇවිත්” – ස්ටාලින්

“පාසල් විවෘත කරන්නැයි විදුහල්පතිවරුන්ට තර්ජන ඇවිත්” – ස්ටාලින්

විදුහල්පතිවරුන්ට ප්‍රාදේශීය දේශපාලඥයිනඥයින් තර්ජනය කරමින් පාසල් විවෘත කිරීමට බලකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.

මේ මස 21 වැනි දින අනිවාර්යයෙන්ම පාසල් විවෘත කරන්නැයි විවිධ ප්‍රදේශවල දේශපාලනඥයින් කිහිපදෙනෙකු විදුහල්පතිවරුන්ට බලපෑම බියවැද්දීම් හා තර්ජනය කිරීම් සිදුකරන බවද ජෝසෆ් ස්ටාලින් මහතා කීය.

කෙසේ වෙතත් එම බිය වැද්දීම් හා බලපෑම්වලට යටත් නොවන බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here