මුල් පිටුව උණුසුම් පුවත් අන්තරේ අදත් විරෝධයේ

අන්තරේ අදත් විරෝධයේ

0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුජන නායකයින් නිදහස් කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අද පැවැත්වූ විරෝධතාව.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version