මුල් පිටුව දේශීය පුවත් පොලියට මුදල් දුන් විශ්‍රාමික සෙබලාට වෙඩි තබා ඝාතනය කරයි

පොලියට මුදල් දුන් විශ්‍රාමික සෙබලාට වෙඩි තබා ඝාතනය කරයි

0
A hand holding a gun in silhouette against a grungy red background.

මුදල් පොලියට දීම ව්‍යාපාරයක්කරගත් විශ්‍රාමික හමුදා සෙබලෙකුට අද දහවල් උණවටුන පිංවත්තේදී වෙඩි තබා ඝාතනයකර තිබේ.

උණවටුන හැඩදෙමළකන්දේ පදිංචිව සිටි ඔහු 44 හැවිරිදි වියේ පසුවිය.

පොලී මුදලක් නිසි ලෙස නොගෙවීම නිසා ඇපයට සින්නවූ නිවසක් ඉදිරිපිට දී ඔහුට මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම කර ඇතැයි පොලීසිය අනාවරණයකරගෙන ඇත.

හබරාදූව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version