Home දේශීය පුවත් අපේ ධිවරයින්ට චණ්ඩිකම්පාමින් මෙරට මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දියානු ධිවරයින් 23 ක් අල්ලයි

අපේ ධිවරයින්ට චණ්ඩිකම්පාමින් මෙරට මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දියානු ධිවරයින් 23 ක් අල්ලයි

0
අපේ ධිවරයින්ට චණ්ඩිකම්පාමින් මෙරට මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දියානු ධිවරයින් 23 ක් අල්ලයි

මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී උතුරේ ධිවරයින්ටද හිරිහැරකරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දියානු ධිවරයින් 23 දෙනෙක් යාත්‍රා දෙකක්ද සමග ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

පේදුරුතුඩුවට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ ඊයේ සිට කළ කළ වැටලීමකින් මෙම ඉන්දියානු ධීවරයින් කොටුවී තිබෙන බව නාවික හමුදා තොරතුරු සදහන් කළේය.

මෙම ධිවරයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග ගැන ඉහළින් ලැබෙන උපදෙස්වලට අනුව කටයුතු කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here