Home උණුසුම් පුවත් ගුරුවරු කොටසක් විසඳුම පිළිගනී – ලබන 21 දා සිට සේවයට

ගුරුවරු කොටසක් විසඳුම පිළිගනී – ලබන 21 දා සිට සේවයට

ගුරුවරු කොටසක් විසඳුම පිළිගනී – ලබන 21 දා සිට සේවයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන් සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථක වූ බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්ත හදපාන්ගොඩ මහත්මිය පැවසුවාය.

ආණ්ඩුව ආර්ථික අර්බුදයක සිටින හෙයින් අදියර දෙකකින් වැටුප් වැඩිවීම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාව ප්‍රශංසනීය බව ද එය තම සංගමය පිළිගන්නා බවද බවද වසන්ත හඳපාන්ගොඩ මහත්මිය කීවාය.

ඒ අනුව එම වැටුප් වැඩිවීම පිළිගනිමින් 21 වෙනිදා පාසල් විවෘත කළ පසු සේවයට වාර්තා කරන බවද වසන්තා හඳපාන්ගොඩ මහත්මිය කීවාය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here