මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දීය සරසවිවලට ඩයස්පෝරාවේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

ඉන්දීය සරසවිවලට ඩයස්පෝරාවේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

0

ඉන්දියානු විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඩයස්පෝරා දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියානු සම්භවයක් ඇති දරුවන්ගෙන් සහ අනේවාසික දරුවන්ගෙන් එම අයදුම්පත් කැඳවන බව ද එම කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන සිසුන්ට ද එම උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version