මුල් පිටුව උණුසුම් පුවත් සැකසූ කෑම – තේ මිලත් ඉහළ යයි

සැකසූ කෑම – තේ මිලත් ඉහළ යයි

0

හෙට සිට දිවා ආහාර පැකට්, ෆ්රයිඩ් රයිස්, කොත්තු සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට නියමිත බව වාර්තා වේ.

ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය (AICOA) මේ බව පවසා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version