මුල් පිටුව උණුසුම් පුවත් තෙල් මිලත් වැඩි වන ලකුණු

තෙල් මිලත් වැඩි වන ලකුණු

0

පවතින තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු විය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබේ.

‍මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් දරමින් සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version