තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ කොමිසමට බලතල වැඩිවෙයි

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ කොමිසමට බලතල වැඩිවෙයි

    දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිරේක බලතල පවරා දී තිබේ.

    ඒ ජනාධිපතිවරයා විසින් ඊයේ නිකුත් කළ 2248-38 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුවයි.

    මෙම ‍කොමිසමේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා කටයුතු කරන අතර සහ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හා අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා කටයුතු කරනු ලබයි.

    පසුගිය ජනවාරි 28 වැනිදා මෙම කොමිසම පිහිටුවනු ලැබීය.

    2248-38_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img