තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදුලිය බිඳ වැටීමට හේතුව හෙළිවේ

    විදුලිය බිඳ වැටීමට හේතුව හෙළිවේ

    දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවුණු විදුලිය බිද වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කරයි.

    මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරමින්ඇතැයිද සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.

    මෙම විදුලි බිද වැටීම සිදුවන්නේ අද පෙරවරුවේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img