තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPජනපති ගෝඨාභය සහ මිණිබිරිය

    ජනපති ගෝඨාභය සහ මිණිබිරිය

    එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට එක්වීමට නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිල හමුවීම් අවසානයේ සිය මිණිබිරිය බැලීමට ගොස් ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස් බුක් ගිණුමේ අදාළ තොරතුරු සඳහන් කරමින් ඔහු සිය මිණිබිරිය සුරතල් කරන ඡායාරූපයක් ද පළ කර තිබේ.

    අදාළ ෆේස් බුක් සටහන මෙසේය.

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්‍රථම වතාවට දැක ගැනීමට ලැබිණි.

    මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img