Home දේශීය පුවත් ෆයිසර් එන්නත් තවත් ලක්ෂ 03 ක් මෙරටට

ෆයිසර් එන්නත් තවත් ලක්ෂ 03 ක් මෙරටට

0
ෆයිසර් එන්නත් තවත් ලක්ෂ 03 ක් මෙරටට

රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 පළමු කොටස ලෙස මාත්‍රා 304,000 ක් අද දිවයිනට රැගෙන ආවේය.

කොවැක්ස් පහසුකම් යටතේ අවස්ථා දෙකකදී ඉකුත් සතියේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 08 ට වැඩි ප්‍රමාණයක්ද ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here