Home උණුසුම් පුවත් ජනපති දිවයිනට

ජනපති දිවයිනට

ජනපති දිවයිනට

එක්සත්‌ ජාතීන්ගේ 76 වන මහාමණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත්‌ ජනපදයට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) දිවයිනට පැමිණ තිබේ.

උදෑසන 8.55ට එමිරේට්ස්‌ ගුවන්‌ සේවයට අයත්‌ EK650 දරන ගුවන්‌ යානයෙන්‌ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here