Home දේශීය පුවත් තද වැසි හමුවේ දිස්ත්‍රික් 05 කට නායයෑමේ අනතුරු නිකුත් කරයි

තද වැසි හමුවේ දිස්ත්‍රික් 05 කට නායයෑමේ අනතුරු නිකුත් කරයි

0
තද වැසි හමුවේ දිස්ත්‍රික් 05 කට නායයෑමේ අනතුරු නිකුත් කරයි

ඇදහැලෙන තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යෝෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙන අතර එය අද සවස 6.00 දක්වා බලාත්මකය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ අදත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර් 150 ට අධික වැසි අපේක්ෂා කරන බවය. ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් තද වැසි අපේක්ෂාකරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here