තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට ඇරියත් පෞද්ගික බස් රථ ධාවනය අඩුවීමට හේතුව රාජ්‍ය ඇමති කියයි

    රට ඇරියත් පෞද්ගික බස් රථ ධාවනය අඩුවීමට හේතුව රාජ්‍ය ඇමති කියයි

    කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා තිබුණු කාලසීමාවේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු බොහෝ දෙනෙක් වෙනත් රැකියාවන් සදහා යොමුවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

    රට විවෘත කළ ඊයේ දින බස්නාහිර පළාතේ ධාවනය විය යුතු බස් රථ 6000 න් ධාවනය වූයේ 900 ක් පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු සේවය අතහැර වෙනත් රැකියා සදහා යොමුවී තිබීමය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img