Home දේශීය පුවත් උණුසුම් පුවත් මිලානෝ නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක්

මිලානෝ නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක්

0
මිලානෝ නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක්

ඉතාලියේ මිලානෝ අංක 08 ප්‍රදේශයේ නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය ඉදිරිපත් වී ඇත.

ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය මිලානෝ නගරයේ බොහෝ සමිති සමාගම්වල නිල තල දරමින් සමාජ සේවා කටයුතු වල පෙරමුණ ගෙන තිබේ.

මෙවර නගර සභා ඡන්දයේ දී ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකිකයන්ගේ සහය ද ඇයට හිමිවනු ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here