Home දේශීය පුවත් කොවිඩ් මරණ 58 කින් ඉහළට

කොවිඩ් මරණ 58 කින් ඉහළට

0
කොවිඩ් මරණ 58 කින් ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 58 ක් ඊයේ දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද සවස තහවුරු කළේය.

එ් අනුව මෙරට මෙතෙක් සිදුව ඇතැයි තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 12,964 කි.

ඊයේ දින සිදුවූ බවට තහවුරු වූ කොවිඩ් මරණ අතර අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 48 ක් වාර්තා වී තිබෙන අතර 30 ට අඩු කිසිදු මරණයක් වාර්තා වන්නේ නැත.

මෙම මරණ 58 න් 31 දෙනෙක්ම පිරිමින් වන අතර 27 දෙනෙක් කාන්තාවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here