Home උණුසුම් පුවත් සුදු සීනි ගෙන්වන්න අවසර දෙයි

සුදු සීනි ගෙන්වන්න අවසර දෙයි

සුදු සීනි ගෙන්වන්න අවසර දෙයි

සුදු සීනි ආනයනය සඳහා අද (30) සිට නැවත අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අංක 2247/12 දරන සුදු සීනි සඳහා ආනයනයට ඉඩ සැලසෙන ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here