Home උණුසුම් පුවත් පුවත්පත් කතුවරුන් කැඳවීම රහස් පොලීසියේ වගකීම් විරහිත වැඩක්- පොලිස් මූලස්ථානය

පුවත්පත් කතුවරුන් කැඳවීම රහස් පොලීසියේ වගකීම් විරහිත වැඩක්- පොලිස් මූලස්ථානය

0
පුවත්පත් කතුවරුන් කැඳවීම රහස් පොලීසියේ වගකීම් විරහිත වැඩක්- පොලිස් මූලස්ථානය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමය භාවයට කැළලක් ඇති වන අන්දමින් වගකීම් විරහිතව නොසැළකිලිමත්ව කටයුතු කරමින් පුවත් කතුවරු සහ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගත් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙසින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මාධ්‍යවේදීන්ද ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ශ්‍රී ලංකා පොලීසිය සැම විටම ගරු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ එම ක්‍රියාවෙන් අපහසුතාවට පත්වූ පුවත් කතුවරු ඇතුළු මාධ්‍යවේදීන්ට පොලිස් මූලස්ථානය කණගාටුවද පළකරයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Media-on-2021.09.30-at-1045-1.pdf” title=”Media on 2021.09.30 at 1045 (1)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here