කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගල මරණ 61ක් ඊයේ දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේය.
ඒ අනුව මේ වන විට මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 12,847 ක් දක්වා ඉහළ ගොස් ඇත.