Home COVID බූස්ටර් ෂෙ‍ාට් එක දෙන අය මෙන්න

බූස්ටර් ෂෙ‍ාට් එක දෙන අය මෙන්න

බූස්ටර් ෂෙ‍ාට් එක දෙන අය මෙන්න

කොවිඩ්-16 වයිරසයට එරෙහිව තවදුරටතත් ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කළ යුතු බවට හඳුනාගත් තෝරාගත් පිරිසකට පමණක් තුන්වැනි මාත්‍රාව හෙවත් Booster shot ලෙස ෆයිසර් එන්නත ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව වයස අවුරුදු 60 ට වැඩි අයට, අවුරුදු 30-60 අතර වයස්වල රෝග ඇති අයට, පිළිකා සහ වකුගඩු රෝග වලින් පෙළෙන අයට, සෞඛ්‍ය සේවකයින්ට සහ පෙරටුගාමී සේවකයින්ට මෙලෙස තුන්වැනි මාත්‍රාව ලබාදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here