Home දේශීය පුවත් කොටිකාවත්ත – මුල්ලේරියාව සභාපතිත් කොවිඩ් මාරයා බිලි ගනී

කොටිකාවත්ත – මුල්ලේරියාව සභාපතිත් කොවිඩ් මාරයා බිලි ගනී

0
කොටිකාවත්ත – මුල්ලේරියාව සභාපතිත් කොවිඩ්  මාරයා බිලි ගනී

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උත්සන්න වූ වෙනත් රෝගී තත්වයන් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි ඔහුගේ පවුලේ තොරතුරු සදහන් කළේය.

මෙම රෝහල් දෙකේම ඔහු මාස එකහාමාරක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ඇති බව සදහන්ය.

දෙදරු පියෙක් වන රංගජීව ජයසිංහ මහතා මිය යන විට 55 වන වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here