මෙරට තුළ ඊයේ (27) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මියගිය අය අතර වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 16 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 39 දෙනෙකු සිටී.
ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.