Home දේශීය පුවත් අන්තරායකර රැකියා ගණන 71ක් දක්වා ඉහළට

අන්තරායකර රැකියා ගණන 71ක් දක්වා ඉහළට

අන්තරායකර රැකියා ගණන 71ක් දක්වා ඉහළට

කාන්තාවන්‌, තරුණයන් සහ ළමයින්‌ සේවයේ යෙදවීමේදී අන්තරායකර යැයි නම් කළ රැකියා ගණන 71ක් දක්වා ඉහළ දමා තිබේ.

ඔවුන් සේවයේ යොදවන නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන්‌ මේ වෙනවිට ක්‍රියාත්මක පනතේ සංශෝධනය කිහිපයක් සිදු කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

ඊට අදාළ 1956 අංක 47 දරන පනත මෙලෙස සංශෝධනය වනු ඇත.

ඒ අනුව 2021 ජනවාරි මාසයේ සිට ළමයින්‌ සේවයේ යෙදවීමේ අවම වයස සීමාව අවුරැදු 16 දක්වා ඉහළ යයි.

මේ වෙනවිට වයස අවුරැදු 16ත්‌ 18ත්‌ අතර තරැණ අයට අන්තරායකර යැයි නමි කෙරැණු රැකියා 51ක්‌ පවතී.

නව සංශෝදනය යටත්‌ එය 71ක්‌ දක්වා පුළුල්‌ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here