තවත්
    මුල් පිටුවදේශීය පුවත්දියවන්නාවේ තෙල් පැල්ලමට හේතුව හෙළිවේ

    දියවන්නාවේ තෙල් පැල්ලමට හේතුව හෙළිවේ

    දියවන්නාවේ මතුවූ ඉන්ධන පැල්ලම ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කල පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

    බුත්ගමුව ප්‍රදේශයෙන් දියවන්නාවට අපද්‍රව්‍ය එක්වන බවත් දියවන්කාවේ ජලය ගලාබැස නොයන බැවින් අපද්‍රව්‍ය දිගින්දිගටම එක්වීමෙන් ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීමක් සිදුවන බවත් මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පරිසර ඇමති මහින්ද අමරවීර මහතාට ලබාදීමටද මධ්‍යම පරිසර අධිකාරිය පියවරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img