Home උණුසුම් පුවත් වෘත්තීය සමිති 44ක් අද වරුවක් වැඩවරන සූදානමක්

වෘත්තීය සමිති 44ක් අද වරුවක් වැඩවරන සූදානමක්

වෘත්තීය සමිති 44ක් අද වරුවක් වැඩවරන සූදානමක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද (27) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් වෙයි.

ඒ අනුව අද උදෑසන 7 සිට දහවල් 12 දක්වා පැය 5ක කාලයක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

රුපියල් 7,500ක කොවිඩ් සහන දීමනාව නතර කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයයක් මෙම වෘත්තිය ක්‍රියයාමාර්ගයට හේතුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here