Home දේශීය පුවත් උණුසුම් පුවත් ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා පළමු පදක්කම සංජීව නුවන් ගෙනෙයි

ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා පළමු පදක්කම සංජීව නුවන් ගෙනෙයි

ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා පළමු පදක්කම සංජීව නුවන් ගෙනෙයි

ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතාවකින් හිමිකරගත් පළමු පදක්කම ශ්‍රී ලංකාව‍ මෙවර දිනාගෙන තිබේ.

ඒ රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන 58 වැනි ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම සංජීව නුවන් විසින් හිමිකරගනිමිනි.

කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ ඔහු මෙම ජයග්‍රහණය දිනාගත්තේ ය.

රටවල් 39 ක ආරක්ෂක අංශයේ සේවය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මවෙර සහභාගි වූහ.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා සභාව (සීඅයිඑස්එම්) විසින් මෙය සංවිධානය කරනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here