Home COVID පාර්ලිමේන්තු පොකුර තවත් ලොකුවෙයි

පාර්ලිමේන්තු පොකුර තවත් ලොකුවෙයි

පාර්ලිමේන්තු පොකුර තවත් ලොකුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇති බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here