තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඛනිජ ‍තෙල් සංස්ථාවට දෙන ණය පහසුකම වැඩිකරන්නැයි ඉල්ලීමක්

    ඛනිජ ‍තෙල් සංස්ථාවට දෙන ණය පහසුකම වැඩිකරන්නැයි ඉල්ලීමක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දෙන ණය පහසුකම ඉහළ නැංවීම සඳහා අබුඩාබි ජාතික තෙල් සමාගම (ADNOC) සමඟ බලශක්ති අමාතත්‍ය උදය ගම්මන්පිළ මහතා ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එම ගෝලීය වෙළෙඳ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img