තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 79ක්

    ඊයේ කොවිඩ් මරණ 79ක්

    මෙරට තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආශ්‍රිත මරණ 79 ක් වාර්තා වී ඇත.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,609 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img