Home COVID ලබන 1 දා රට අරිනවා – සීමා කිහිපයක් ගැන මේ සතියේ අවසන් තීන්දුවක්

ලබන 1 දා රට අරිනවා – සීමා කිහිපයක් ගැන මේ සතියේ අවසන් තීන්දුවක්

ලබන 1 දා රට අරිනවා – සීමා කිහිපයක් ගැන මේ සතියේ අවසන් තීන්දුවක්

ඔක්තෝබර් 1 වෙනිදා සිට සීමාවන් කිහිපයක් යටතේ රට නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව රජය අවධාරණය කරයි.

ඉන්පසුව සීමා පැනවිය යුතු ආකාරය පිළිබඳ ලබන බ්‍රහස්පතින්දා අවසන් තීරණය ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here