Home දේශීය පුවත් GOSSIP යොහානිට රජයෙන් ඇගයීමක්

යොහානිට රජයෙන් ඇගයීමක්

යොහානිට රජයෙන් ඇගයීමක්

‘මැණිකේ මගේ හිතේ..’ ගීතය තුළින් ලොව පුුරා ජනප්‍රියත්වය පත් යොහානි දිලේකා ද සිල්වාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය පුද කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යොහානි සහ සතීෂාන් ගයන එම ගීතය ගෝලීය වශයෙන් ජනප්‍රිය විමත් එයින් රටට ලද ආකර්ශනයත් විධිමත් ලෙස පිළිගැනීමකට ලක් කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ප්‍රශ්න කර තිබුණි.

ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති මෙම ගීතය මේ වන විට යූටියුබ් නැරඹුම්වාර මිලියන 123 ඉක්මවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here