Home උණුසුම් පුවත් සැලකිලිමත්‌ වන්න! – කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති

සැලකිලිමත්‌ වන්න! – කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති

සැලකිලිමත්‌ වන්න! – කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන්‌ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්‌ අපේක්ෂා කෙරෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලන්‌ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්‌ චිටින්‌ විට වැසි හෝ ගිගුරුම්‌ වැසි ඇතිවේ.

මෙම ප්‍රදේශ වල ඇතැම්‌ ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here