තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අදියර හතරකින් පාසල් විවෘත වෙන හැටි

    අදියර හතරකින් පාසල් විවෘත වෙන හැටි

    අදියර හතරකින් දිවයිනේ සියළුම පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුමකර තිබේ.

    ඒ අනුව පළමු අදියරයේදී 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා පාසල් 3884 ක් විවෘත කෙ⁣රෙනු ඇත.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ සම්බන්දයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය

    school opening press release
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img