තවත්
    මුල් පිටුවදේශීය පුවත්රෝහල් බෝම්බයේ විමර්ශනයට සී.සී.ඩී. ය යාපනයට

    රෝහල් බෝම්බයේ විමර්ශනයට සී.සී.ඩී. ය යාපනයට

    නාරාහේන්පිිිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක අටවා තිබ්යදී සොයාගත් බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සදහා යාපනයට ගොස් තිබේ.

    රෝහල් වැසිකිලියේ බෝම්බය ඇටවූ සැකකරු ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිමර්ශන සදහා යාපනයට රැගෙන ගොස් ඇත.

    එම සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img