පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (24) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය.
පාසල් නැවත විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදී තිබුණි.
මේ යටතේ පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරන ලද වැඩපිළිවෙල පිළිබඳව අද දිනයේ ජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් පවසයි.