Home උණුසුම් පුවත් බඩු මිල ගැන තීරණයට ජීවන වියදම් කමිටුුව අද රැස්වෙයි

බඩු මිල ගැන තීරණයට ජීවන වියදම් කමිටුුව අද රැස්වෙයි

බඩු මිල ගැන තීරණයට ජීවන වියදම් කමිටුුව අද රැස්වෙයි

භාණ්ඩවල මිල සංශෝධන තීන්දු තීරණ ගන්නා ජිවන වියදම් කමිටුව අද රැස්වීමට නියමිත ය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පසුගියදා පවසා තිබුණේ ලෝක වෙ‍ළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ අද දින සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩිකිරීමට සිදුවනු ඇති බවය.

ඒ අනුව එහිදී සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here